JUL
03
චීනයට අධික වර්ෂාපතනයක්

මේ දිනවල චීනයට මිලිමීටර් 600 ඉක්මවූ දැඩි වර්ෂාපතනයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම අධික වර්ෂාපතනයට හේතුව "චාබා" නම් සුළිකුනාටුව බවයි වාර්තා වන්නේ.
වැඩිම වර්ෂාපතනය චීනයේ ගුවැන්ඩොන් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති අතර මේ හේතුවෙන් එරට ගුවන් ගමන් ප්‍රවාහන සේවා ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකටම බලපෑම් එල්ල වී තිබෙනවා.
234 Views
Comments