වූහාන් නගරයෙන් කොළරා බැක්ටීරියාව
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

වූහාන් නගරයෙන් කොළරා බැක්ටීරියාව

වූහාන් නගරයෙන් කොළරා බැක්ටීරියාව

චීනයේ වූහාන් නගරයේ ආහාර වෙළඳපොලක අලෙවියට තිබූ කැස්බෑ මාංශවල කොළරා බැක්ටීරියාව අඩංගු බව සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මීට පෙර වූහාන් නගරයේ සිසුවෙකුගෙන් ද කොළරා බැක්ටීරියාව හඳුනාගෙන ඇත.

 

කොළරා බැක්ටීරියාව වූහාන් නගරයෙන් සොයා ගැනීමත් සමඟ වූහාන් නගර වැසියන් දැඩි ලෙස භීතියට පත්ව තිබේ.

views

265 Views

Comments

arrow-up