JUL
15
දෙවන ලෝක යුද සංග්‍රාමයේ අවසන් පදක්කම් ලාභියාට ඇමරිකාවේදි විශේෂ ගෞරවයක්

දෙවැනි ලෝක යුද්ධ සංග්‍රාමයෙන් ගෞරවාදරයට පාත්‍ර වූ අවසන් පදක්කම් ලාභියා වූ වුඩ්‍රෝ හෙවට් වුඩ් විලියම්ස්ට ගෞරව දැක්වීමේ නිල උත්සවයක් ඇමරිකානු කොංග්‍රසයේ සාමාජිකයන් සහ නෑදෑ පිරිස් එකතුව කැපිටල් ඩී.සී හිදී පවත්වා තිබෙනවා.
ජුනි මස 29 වන දින ඔහු අභාවප්‍රාප්ත වූ අතර ඔහු බටහිර වර්ජිනියාවේ වෛද්‍ය මධ්‍යස්ථානයක දී මෙලෙස අභාවප්‍රාප්ත වී තිබුණා.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු අනූ අටක්.
274 Views
Comments