කැනඩාවේ අන්තර්ජාල සබඳතා හදිසියේ බිඳ වැටේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
10

කැනඩාවේ අන්තර්ජාල සබඳතා හදිසියේ බිඳ වැටේ

කැනඩාවේ අන්තර්ජාල සබඳතා හදිසියේ බිඳ වැටේ

කැනඩාවේ අන්තර්ජාල සබඳතා හා ජංගම දුරකථන හදිසියේ බිඳ වැටී තිබෙනවා.


ATM යන්ත්‍ර මෙන්ම ක්ෂණික ඇමතුම් ලබාගැනීමද අඩපණ වී ඇති බවයි වාර්තා වන්නේ.


මේ හේතුවෙන් කැනඩාවෙන් 25% ක පමණ ජනතාවකට බලපෑම් එල්ලවී තිබෙනවා.

views

307 Views

Comments

arrow-up