JUL
10
ජපන් අගමැතිගේ දේහය ටෝකියෝවට

වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතයෙන් සමුගත් ජපානයේ අගමැති ශින්සෝ අබේගේ දේහය ටෝකියෝහි පිහිටි ඔහුගේ නිවසට ඊයේ(09) රැගෙන විත් තිබෙනවා.
දේහය පිලිබඳ අවසන් කටයුතු අඟහරුවාදා(12) දිනයේ සිදු කිරීමට නියමිතයි.
253 Views

Comments