JUL
20
යුක්රේන ජනපති බිරිඳ ජෝ බයිඩ්න් හමුවේ

යුක්රේන ජනපති බිරිඳ ඔලේනා සෙලින්ස්කි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හමුවී තිබෙනවා.
රුසියාව සමඟ පවතින යුධමය තත්ත්වයට විසඳුම් ලබා ගැනීම සහ තවදුරටත් යුක්රේනයට ලබාගත යුතු ආධාර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බවයි සඳහන් වන්නේ.
ඇමෙරිකාවේ සංචාරයක නිරත වෙමින් සිටින ඇය අද(20) දින එරට කොංග්‍රස් පක්ෂය ඇමතීමටද නියමිතයි.
249 Views
Comments