ඉන්දීය කලාකරු මනෝ බාලා දිවිසැරිය නිම කරයි

ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන මනෝ බාලා මහතා අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.
අක්මාවේ ඇති වූ ආබාධයක් හේතුවෙන් චෙන්නායි ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා පසුගිය දින පහළොවක පමණ සිට නිවසේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බව සඳහන් වේ.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය සිටි ඔහු මිය යන විට 69 හැවිරිදි වියේ පසු විය.
මනෝ බාලා මහතා චිත්‍රපටි 40 ක්, රූපවාහිනී ටෙලි නාට්‍යය 16 ක්, රූපවාහිනී චිත්‍රපට 3 ක් අධ්‍යක්ෂණය කර ඇති අතර, චිත්‍රපට 200 කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබාදී ඇති බව සඳහන් වේ.
188 Views
Comments