APR
27
හැරී පොටර් පිය පදවියට

හැරී පොටර් චිත්‍රපටයෙන් අතිශය ජනප්‍රිය වූ හොලිවුඩ් නළු ඩැනියෙල් රැඩ්ක්ලිෆ් සහ හොලිවුඩ් නිළි එරින් ඩාර්ක් සිය පළමු දරුවාගේ උපත තහවුරු කර තිබේ.
එහෙත්, ඒ ගැහැණු දරුවෙක් ද, පිරිමි දරුවෙක් ද යන්න හෙළිකර නැත. ඩැනියෙල් මේ වන විට 33 හැවිරිදි වියේ පසුවන අතර, එරින් 38 හැවිරිදි වියේ පසුවන්නීය.
344 Views
Comments