කොරෝනා නිසා දරුවන් මිලියන ගණනකට ප්‍රතිශක්තිකරණ එන්නත් ලැබී නැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

කොරෝනා නිසා දරුවන් මිලියන ගණනකට ප්‍රතිශක්තිකරණ එන්නත් ලැබී නැහැ

කොරෝනා නිසා දරුවන් මිලියන ගණනකට ප්‍රතිශක්තිකරණ එන්නත් ලැබී නැහැ

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් 2019 සහ 2021 අතර කාලය තුළ ලෝකයේ ළමයින් මිලියන 67 කට පමණ සාමාන්‍ය එන්නත් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් මගහැරී ඇති බව යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක් උපුටා දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා සිටී.

 

එන්නත් මගහැරුනු ළමයින් මිලියන 67 න් මිලියන 48 කට සාමාන්‍ය එන්නත් සම්පූර්ණයෙන්ම මගහැරී ඇති බව එම වාර්තාවේ දැක්වෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර සිටී.
 

views

265 Views

Comments

arrow-up