APR
13
ඔක්ස්ෆර්ඩ් සරසවියේ R21 මැලේරියා එන්නතට ඝානා රාජ්‍යයේ අනුමැතිය

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් නිර්මාණය කරන ලද ආර්. 21 නම් මැලේරියා එන්නත භාවිතා කිරීම සඳහා ඝානා රාජ්‍යයෙන් අනුමැතිය ලැබී ඇත.
දැනට එම එන්නත අනුමත කර තිබෙන ලොව පළමු රට එය බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
තවද මෙම එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබාදීම සඳහාද අවධානය යොමු කොට ඇති බව වාර්තා වේ.
197 Views
Comments