FEB
28
කැනඩාවේ ටික්ටොක් තහනම්

රජය විසින් නිකුත් කරන ලද සියලු ම උපාංග වලින් ටික්ටොක් යෙදවුම භාවිතා කිරීම කැනඩාව තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ටික්ටොක් යෙදවුම තුළින් පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සඳහා පිළිගත් නොහැකි මට්ටමේ අවදානමක් පවතින බැවින් බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන ඇති බවයි.
183 Views
Comments