පැපුවා නිව්ගිනියාවේ කඳුකර පෙදෙසක ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

පැපුවා නිව්ගිනියාවේ කඳුකර පෙදෙසක ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමක්

පැපුවා නිව්ගිනියාවේ කඳුකර පෙදෙසක ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමක්

ඔස්ට්‍රේලියානු මහාචාර්යවරයෙකු සහ එරට විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙකුගෙන් යුත් පිරිසක් පැපුවා නිව්ගිනියාවේ කඳුකර ප්‍රදේශයකදී සන්නද්ධ කණ්ඩායමක් විසින් ඊයේ (20) පැහැරගෙන තිබුණි.

 

විශාල පිරිසක් සන්නද්ධ කණ්ඩායම සිය භාරයට ගෙන තිබූ අතර පසුව ඒ අතර සිටි මඟ පෙන්වන්නන්ව නිදහස් කර තිබුණි.

 

කෙසේ වුවද පැපුවා නිව්ගිනියානු පොලිස් ප්‍රධානියා ප්‍රකාශකර සිටින්නේ  පැහැරගැනීම සිදුකළ පිරිස සමග මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවය.

views

217 Views

Comments

arrow-up