චීන බැලූනයේ ඉලෙක්ට්‍රොනික් කැබලි අත්ලාන්තික් සාගරයෙන් හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

චීන බැලූනයේ ඉලෙක්ට්‍රොනික් කැබලි අත්ලාන්තික් සාගරයෙන් හමුවේ

චීන බැලූනයේ ඉලෙක්ට්‍රොනික් කැබලි අත්ලාන්තික් සාගරයෙන් හමුවේ

ඇමරිකාවට අයත් අහසේ දී බිම හෙලන ලද චීන බැලූනයේ ඉලෙක්ට්‍රොනික් කැබලි අත්ලාන්තික් සාගරයෙන් සොයාගත් බව ඇමරිකානු හමුදාව නිවේදනය කර සිටිනවා.

මෙලෙස සොයාගත් ඉලෙක්ට්‍රොනික කැබැලි මේ වන විට පරික්ෂා කරමින් සිටින බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.

සංවේදී හමුදා ස්ථාන පිළිබඳ ඔත්තු බැලීම සඳහා චීනය විසින් මෙම බැලූනය සිය රටට එවා තිබූ බවට ඇමරිකාව පසුගියදා චෝදනා කර තිබුණා. 

views

188 Views

Comments

arrow-up