තුර්කියේ ශෝකාන්තය - UPDATE
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

තුර්කියේ ශෝකාන්තය - UPDATE

තුර්කියේ ශෝකාන්තය - UPDATE

තුර්කියේ සහ සිරියාවේ සිදු වූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 5000 ද ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය සිය නවතම පුවත් හරහා හෙළි කරයි.

 

තුර්කියේ මරණ 3419 ක් සහ සිරියාවේ මරණ 1602 ක් වශයෙන් තහවුරු වූ මුළු මරණ සංඛ්‍යාව 5021 ක් වන අතර දෙරටේම තුවාල ලැබූ සංඛ්‍යාව 20534 ක් බව මාධ්‍ය වාර්තා හෙළි කර තිබේ.

 

මුදා ගැනීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක වන අතර මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බව බලධාරීහු පවසති.

views

238 Views

Comments

arrow-up