ඉන්දියාවේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

ඉන්දියාවේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

ඉන්දියාවේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

මෙම වසරට හා ලබන වසරට අදාළ ඉන්දියාවේ අයවැය ඊයේ (01) දිනයේ ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

 

ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සිතාරාමන් විසින් මෙවර අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

 

ඉන්දීය රජය මෙවර අයවැය ඉදිරි මැතිවරණයක් ඉලක්ක කරගනිමින් ඉදිරිපත් කර ඇති බව දේශපාලන විචාරකයන් පවසයි.

views

208 Views

Comments

arrow-up