පාකිස්ථානයත් බංකොලොත්වීමට ආසන්නයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
31

පාකිස්ථානයත් බංකොලොත්වීමට ආසන්නයි

පාකිස්ථානයත් බංකොලොත්වීමට ආසන්නයි

 

පාකිස්තානයේ මූල්‍ය අර්බුදය හේතුවෙන්  රටට භාණ්ඩ ආනයනය කරන ලද කන්ටේනර් 8,500කට අධික ප්‍රමාණයක් තවමත් එරට වරායන්හි සිරවී ඇති බව අනාවරණය වේ.

 

 

පාකිස්තානයේ විදේශ විනිමය වෙමින් පවතින අතර, ඒ සමඟම රට තුළ ආහාර මිල විශාල ලෙස ඉහළ යාමක් දක්නට ලැබේ.  එපමණක් නොව පකිස්තානයේ භාණ්ඩාගාරයද සිදී ගොස් ඇති බව වාර්තා සඳහන් කරයි.

 

 

මේ අතර, පාකිස්තානය නියමිත වේලාවට ගෙවීම් නොකිරීම හේතුවෙන් නැව් සමාගම් විසින් පාකිස්තානයේ මෙහෙයුම් අත්හිටුවන බවට තර්ජනය කරමින් සිටින බව පැවැසේ.

views

194 Views

Comments

arrow-up