FEB
15
ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ වෙඩි වැදීමකින් තිදෙනෙක් මරුට

පුද්ගලයන් තිදෙනකුට වෙඩි තබා තමන් ද සිය දිවි හානි කරගත් පුද්ගලයෙක් පිළිබඳ ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයෙන් වාර්තා වේ.
මෙම සිද්ධියෙන් තිදෙනෙක් මිය ගොස් ඇති අතර පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
සිද්ධියට සම්බන්ධ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
203 Views
Comments