පැරණි පෙම්වතියන් කඩා වැදී විවාහ උත්සවයේ කළ අවුල
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

පැරණි පෙම්වතියන් කඩා වැදී විවාහ උත්සවයේ කළ අවුල

පැරණි පෙම්වතියන් කඩා වැදී විවාහ උත්සවයේ කළ අවුල

මේ වනවිට ලෝකයේම අවධානය විවාහ මංගල්‍යයක් අතරතුර සිදු වූ සුවිශේෂී සිදුවීමක් වෙත යොමුව ඇත. මෙම සිදුවීම චීනයේ සිදු වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගියදා චීනයේ පැවති විවාහ මංගල්‍යයක් අතරතුරදී මනාලයාගේ හිටපු පෙම්වතියන් රැසක් සංවිධානය වී විරෝධතාවයක නිරතව ඇත.

 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එහිදී තරුණියන් පිරිසක් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරතව ඇති බවයි. චෙන් නමැති අයෙක් කිසිවෙකු නොසිතූ මෙම අත්දැකීමට මුහුණ දී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එහිදී මනමාලයා විසින් විරෝධතාවයේ නිරත වූ ඔහුගේ පැරණි පෙම්වතියන්ගෙන් සමාව ඉල්ලා ඇති බවයි.

views

179 Views

Comments

arrow-up