ඉන්දීය විකට නළු මයිල්සාමි හදිසියේ මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

ඉන්දීය විකට නළු මයිල්සාමි හදිසියේ මිය යයි

ඉන්දීය විකට නළු මයිල්සාමි හදිසියේ මිය යයි

දෙමළ චිත්‍රපට රැසකට දායකත්වය ලබාදී තිබෙන සුප්‍රකට ඉන්දියානු විකට නළුවෙකු වන පනස් හත් හැවිරිදි ආර්. මයිල්සාමි ආබාධයකින් අභාවප්‍රාප්ත වී තිබේ.

 

මයිල්සාමිගේ ප්‍රශංසනීය චරිත අතරට ඩූල්, වසීගරා, ගිල්ලි, ගිරි, උත්තමපුතිරාන්, වීරාම්, කනිහාන් සහ කන්ගලාල් කයිඩු සේ ඇතුලත් වන අතර, ඔහු හොඳම විකට නළුවා මෙන්ම තමිල්නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මානය ද දිනා ගනු ලැබීය.

views

220 Views

Comments

arrow-up