ගවයින් සමග ආදරවන්තයින්ගේ දිනය සමරන්න
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

ගවයින් සමග ආදරවන්තයින්ගේ දිනය සමරන්න

ගවයින් සමග ආදරවන්තයින්ගේ දිනය සමරන්න

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ඇමති ධර්මපාල සිං ප්‍රකාශ කර ඇත්තේ ගවයන් බදා වැළඳ ආදරවන්තයින්ගේ දිනය සැමරිය යුතු බවයි.

 

ගවයන්ට හොදින් ආහාර ලබා දී ඔවුන්ගේ හිස බෙල්ල පිරිමැද ආශිර්වාද ලබා ගත යුතු බවත් "ගවයා" යනු ලෝකයේ ම මව බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

 

views

179 Views

Comments

arrow-up