ග්‍රැමී සම්මාන උළෙලේදී බියොන්සේ වාර්තා අතරට එක් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

ග්‍රැමී සම්මාන උළෙලේදී බියොන්සේ වාර්තා අතරට එක් වෙයි

ග්‍රැමී සම්මාන උළෙලේදී බියොන්සේ වාර්තා අතරට එක් වෙයි

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි දී පැවති 65 වන වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙලේදි, ඉතිහාසයේ වැඩිම සම්මාන ලැබූ කලාකාරිණිය ලෙසින්, සුප්‍රකට ඇමරිකානු ගායිකා බියොන්සේ ගෞරවාදරයට පාත්‍ර වූවාය. මෙය ඇගේ කලා ජීවිතයේ 32 වන ග්‍රැමී සම්මානයයි.

 

මෙවර ග්‍රැමී සම්මාන උළෙල ලොව පුරා ප්‍රේක්ශකයින් මිලියන 12.4 ක් සජීවීව නරඹා ඇති බව වාර්තා වන අතර, 2020 වසරට පසු වැඩිම පිරිසක් නරඹා ඇති අන්තර්ජාතික සම්මාන උළෙල ලෙස 2023 ග්‍රැමී සම්මාන උළෙල වාර්තා අතරට එක් වන බව විදෙස් විචාරකයන් පෙන්වා දෙයි.

views

207 Views

Comments

arrow-up