සුළි කුණාටුවක් හේතුවෙන් නවසීලන්තයේ හදිසි තත්වයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

සුළි කුණාටුවක් හේතුවෙන් නවසීලන්තයේ හදිසි තත්වයක්

සුළි කුණාටුවක් හේතුවෙන් නවසීලන්තයේ හදිසි තත්වයක්

ගේබ්‍රියෙල් සුළි කුණාටුව හේතුවෙන් නවසීලන්තයේ හදිසි කළමනාකරණ මධ්‍යස්ථානය විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

 

සුළි කුණාටුවේ බලපෑමෙන් නිවාස 38,000 ට පමණ මේ වන විට විදුලිය විසන්ධි වී තිබේ.

 

ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂ ආධාර පැකේජයක් හඳුන්වා දී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

views

165 Views

Comments

arrow-up