FEB
14
ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමකින් තිදෙනෙක් මිය යයි

ඇමරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලය තුළ සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙන් තිදෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තුවක්කුකරු මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඔහු මුහුණු ආවරණයක් පැළඳ සිටි අයෙකි. ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.
මෙම සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පස් දෙනෙක් රෝහල් ගත කළ බව විශ්ව විද්‍යාලයේ බලධාරීන් පවසා සිටී.
186 Views
Comments