තලෙයිබානුවන්ගෙන් ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

තලෙයිබානුවන්ගෙන් ඉල්ලීමක්

තලෙයිබානුවන්ගෙන් ඉල්ලීමක්

සුළුජාතීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැවැති ගැටළු විසඳා ඇති බැවින් ඔවුන්ට යළි ඇෆ්ගනිස්ථානයට පැමිණෙන ලෙස තලේබාන් සංවිධානය ඉල්ලා සිටිනවා.

 

තලේබාන් සංවිධානයේ සම නිර්මාතෲ මුල්ලා අබ්දුල් ගානි ඇෆ්ගනිස්ථානයේ හින්දු සහ සික් කවුන්සිලයේ සාමාජිකයන් හමු වූ අවස්ථාවේ දී මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

 

එහිදී සියලු ඉන්දියානුවන්ට සහ ඇෆ්ගනිස්ථානයෙන් පිටත්ව ගිය සික් අනුගාමිකයන්ට යලි ඇෆ්ගනිස්ථානයට පැමිනෙන ලෙස ඔහු ඉල්ලා සිට තිබෙනවා.

 

views

259 Views

Comments

arrow-up