සීත සෘතුවේ කොරෝනා ආසාදිතයන් වැඩිවෙයිද?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
20

සීත සෘතුවේ කොරෝනා ආසාදිතයන් වැඩිවෙයිද?

සීත සෘතුවේ කොරෝනා ආසාදිතයන් වැඩිවෙයිද?

එළඹෙන සීත සෘතුව තුළ යුරෝපයේ කොරෝනා ආසාධිතයන් ඉහළ යාමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වා තිබෙනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ අනි ප්‍රභේද මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින අතර ශීත සෘතුවේ යුරෝපයේ කොරෝනා ආසාදිතයන් ගේ ඉහළ යාමේ ශීඝ්‍ර වැඩි වීමක් ඇති විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය උපකල්පනය කර තිබෙන්නේ.

එසේම මේ වන විට කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා අඩු අවධානයක් යොමුවීම නිසා පසුගිය මාස දෙකක කාලය තුළ දී යුරෝපයේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 25ක් පමණ හඳුනාගෙන ඇති බවද වාර්තා වෙනවා.

views

240 Views

Comments

arrow-up