ජැක් මා ට ටෝකියෝ විශ්වවිද්‍යාලයෙන් මහාචාර්ය ධූරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

ජැක් මා ට ටෝකියෝ විශ්වවිද්‍යාලයෙන් මහාචාර්ය ධූරයක්

ජැක් මා ට ටෝකියෝ විශ්වවිද්‍යාලයෙන් මහාචාර්ය ධූරයක්

ටෝකියෝ විද්‍යාලයේ බාහිර මහාචාර්යවරයකු ලෙස සේවය කිරීමට අලි බබා නිර්මාතෘ ජැක් මා හට ආරාධනයක් ලැබී තිබේ.

 

 

ඒ අනුව ජැක් මා ටෝකියෝ විද්‍යාලයේදී පුනර්ජනනීය කෘෂි කර්මාන්තය සහ ආහාර නිෂ්පාදනය පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට නියමිතයි.මීට අමතරව ඔහු විසින් කළමනාකරණය සහ ව්‍යාපාර ආරම්භ කිරීම පිළිබඳව දේශන පැවැත්වීමට සැලසුම් කර තිබේ.

 

 

ඒ අනුව එළඹෙන ඔක්තෝබර් මස තෙක් ජැක් මා ගේ පත්වීම වලංගු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එමෙන්ම වාර්ෂිකව ඔහුගේ ගිවිසුම අලුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ටෝකියෝ විශ්ව විද්‍යාලය පවසා තිබේ.

views

167 Views

Comments

arrow-up