ගමන් මළු 45ක තිබි හමු වූ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

ගමන් මළු 45ක තිබි හමු වූ දේ

ගමන් මළු 45ක තිබි හමු වූ දේ

උතුරු මෙක්සිකෝවේ බලධාරීන් විසින් ඝුඅඩලජර හි වනාන්තර ප්‍රදේශයකින් මිනිස් සිරුරේ කොටස් අඩංගු ගමන් මලු 45ක් සොයාගෙන තිබේ. 

 

 

සොයා ගත් මිනිස් ශරීර කොටස් අතර කාන්තාවන්ගේ සිරුරු කොටස් තිබූ අතර ජාත්‍යන්තර මාධ්‍ය මූලාශ්‍ර මේ වන විට ඊට සම්බන්ධ මුළු සිරුරු සංඛ්‍යාව නිශ්චය කිරීමට උත්සාහ කරයි. 

 

 

ඒ අවට තවත් මිනිස් සිරුරු තිබේද යන්න සොයා බැලීම සඳහා අතිරේක සෝදිසි මෙහෙයුම් සැලසුම් කර ඇත. ගමන් මලුවල තිබී සිරුරු කොටස් හමුවූ පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ද අඛණ්ඩ පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.

views

209 Views

Comments

arrow-up