ස්ත්‍රී දූෂණ චෝදනාවලට වැරදිකරු වූ සුපිරි නළු
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
01

ස්ත්‍රී දූෂණ චෝදනාවලට වැරදිකරු වූ සුපිරි නළු

ස්ත්‍රී දූෂණ චෝදනාවලට වැරදිකරු වූ සුපිරි නළු

රූපවාහිනී කතා මාලාවක් වන That 70’s Show හි රඟපෑ ඩැනී මාස්ටර්සන්ට වසර 30ක සිර දඬුවම් ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ ලොස් ඇන්ජලීස් හි ජූරි සභාවක් විසින් එක්සත් ජනපද නළු ඩැනී මාස්ටර්සන් ස්ත්‍රී දූෂණ චෝදනා තුනෙන් දෙකකට වැරදිකරු බවට තීන්දු කිරීමෙන් පසුවයි.

 

 

2001 සිට 2003 කාලය තුළ ඔහුගේ හොලිවුඩ් නිවසේදී ලිංගික අතවර කළ බවට Church of Scientologyහි හිටපු කාන්තාවන් තිදෙනෙක් චෝදනා කර තිබෙන අතර කාන්තාවන් අතවරයට ලක්කිරීමට පෙර ඔවුන්ට ඩැනී මාස්ටර්සන් විසින් මත්ද්‍රව්‍ය ලබා දී ඇති බවට ජූරි සභාවට සාක්ෂි ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

views

256 Views

Comments

arrow-up