ඉතාලියේ සුප්‍රකට වැනීසියේ ඇළ මාර්ග සිඳී යයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

ඉතාලියේ සුප්‍රකට වැනීසියේ ඇළ මාර්ග සිඳී යයි

ඉතාලියේ සුප්‍රකට වැනීසියේ ඇළ මාර්ග සිඳී යයි

වර්ෂාව නොමැතිකම, අඩුපීඩන පද්ධතිය සහ මුහුදු ජල මට්ටම අඩුවීම හේතුවෙන් ඉතාලියේ සුප්රසිද්ධ වැනීසියේ ඇළ සිඳී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

විද්‍යාඥයින් සහ පාරිසරික කණ්ඩායම් පවසන්නේ පසුගිය කාලයේ ඇල්ප්ස් කඳුකරයට පතිත වූයේ සාමාන්‍ය වාර්ෂික හිමපතනයෙන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් වන අතර ඉදිරි කාලයේ ඉතාලිය දැඩි නියඟයකට ද මුහුණ දීමට ඉඩ ඇති බවයි.

views

203 Views

Comments

arrow-up