FEB
26
පැපුවා නිව්ගිනි රාජ්‍යයේත් ප්‍රබල භූ කම්පනයක්

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ ප්‍රබල භූමි කම්පාවක් සිදුවී තිබේ. ඒ කැන්ඩ්‍රියන් ප්‍රදේශයේදීය. ඇමරිකා ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) ට අනුව මෙය රික්ටර් මාපක 6.2 ලෙස සටහන් වී ඇත. ඔස්ට්‍රේලියාවට වඩාත් ආසන්න රටක් වන පැපුවා නිව්ගිනි හි හටගත් මෙම ප්‍රබල භූමිකම්පාව පොළව අභ්‍යන්තරයේ කිලෝමිටර් 57ක ගැඹුරකින් හටගෙන තිබේ.
මෙමගින් ඕස්ට්‍රේලියාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා කාර්යාංශය අවධාරණය කර සිටී.
235 Views
Comments