FEB
19
මොසැම්බික් හි දේවගැතිවරයෙක් උපවාසයක් අතර මිය යයි

මොසැම්බික් හි දේවගැතිවරයෙක් බයිබලය අනුගමනය කරමින් දින 40 ක් උපවාස පැවැත්වීමට උත්සාහ කර තිබේ. කෙසේ වෙතත් ඔහුට දියර ආහාර ලබා දීමට උත්සාහ කළ ද අවසානයේ ඔහු මියගොස් තිබේ.
Sanata Trindade දේවගැතිවරයා සහ පල්ලියේ සාමාජිකයින් හා ඔහුගේ අනුගාමිකයන් බොහෝ විට උපවාස කරන නමුත් මෙලෙස දිගුකාලීනව උපවාස කර නොමැති බව පල්ලියේ බලධාරීහු සඳහන් කර සිටී.
191 Views
Comments