ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව නව ආයෝජන අවස්ථා ඇරඹීමට සැරසෙයි.
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව නව ආයෝජන අවස්ථා ඇරඹීමට සැරසෙයි.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව නව ආයෝජන අවස්ථා ඇරඹීමට සැරසෙයි.

නව ආයෝජන අවස්ථා වෙනුවෙන් ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කර තිබේ.

 

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය, ආචාර්ය එස්. ජයිශංකර් පවසා ඇත්තේ මෙම වසරේදී ඉන්දියාව 7% ක ආර්ථික වර්ධන වේගයක් ඉලක්ක කර ඇති බවයි. ඒ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා අතර පැවති  ද්විපාර්ශ්වික සාකච්ඡාවකදීය.

 

නව ආයෝජන අවස්ථා වෙනුවෙන් ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කර තිබේ.

views

185 Views

Comments

arrow-up