තුර්කියේ පිපිරීමකින් පස් දෙනෙක් මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
11

තුර්කියේ පිපිරීමකින් පස් දෙනෙක් මිය යයි

තුර්කියේ පිපිරීමකින් පස් දෙනෙක් මිය යයි

තුර්කියේ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක පිපිරීමක් සිදුව ඇති අතර එම පිපිරීම හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බව බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

 

පිපිරීමත් සමග අදාල කර්මාන්තශාලාව පිහිටි ගොඩනැගිල්ලද කඩා වැටී ඇති අතර එම අවස්ථාවේ ගොඩනැගිල්ල තුළ සිටි එම කර්මාන්ත ශාලාවේ සේවකයින් පස් දෙනාම මිය ගොස් ඇති බව බලධාරීන් පවසයි.

 

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

views

199 Views

Comments

arrow-up