යුක්‍රේන හමුදා භටයන් 250ක් මරා දැමුවා - රුසියාව කියයි

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, යුක්රේනයේ සැලකිය යුතු ප්‍රහාරයක් සාර්ථකව ව්‍යර්ථ කර යුක්රේන සොල්දාදුවන් 250 දෙනෙකු මරා දැමූ බව වාර්තා වේ. යුක්රේනයේ ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ බලඇණි දෙකක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පැවසේ.
කෙසේවෙතත් රුසියානු හමුදාවන් යුක්‍රේන භූමිය අත්පත් කර ගැනීම සඳහා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මාස කිහිපයක සිට යුක්රේනය ප්‍රතිප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටින නමුත් ප්‍රහාරය දියත් කිරීමට පෙර හමුදාවන් පුහුණු කිරීමට සහ යුද උපකරණ ලබා ගැනීමට කාලය අවශ්‍ය වනු ඇති බව මෙම වාර්තා පෙන්වා දෙයි.
211 Views
Comments