චීනයේ නායයෑමකින් 19 දෙනෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

චීනයේ නායයෑමකින් 19 දෙනෙකු මරුට

චීනයේ නායයෑමකින් 19 දෙනෙකු මරුට

චීනයේ, සිචුවාන් පළාතේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ. 

 

පතලක් තුළ මෙම නායයෑම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

අධික වර්ෂාවත් සමග මෙම නායෑම සිදුවී ඇති අතර එහි සිටි පිරිස ගලවා ගැනීම සඳහා 180 දෙනෙකු පමණ අනියුක්ත කර ඇති බව සඳහන් වේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව චීන බලධාරීන් පවසා සිටී.

views

199 Views

Comments

arrow-up