FEB
13
චීන නෞකාවක් ජපන් මුහුදට ඇතුළු වෙයි

චීනයට අයත් සමීක්ෂණ නෞකාවක් ජපාන මුහුදු ප්‍රදේශයට ඇතුළු වී තිබෙනවා.
අද(13) අලුයම 2.30ට පමණ ජපානයේ kagoshima ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී නෞකාව දිස් වී ඇති බවයි ජපාන ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර සිටියේ.
2021වසරේ නොවැම්බර් මාසයෙන් පසු චීන නෞකාවක් එම මුහුදු ප්‍රදේශයට ඇතුළු වූ හත්වන අවස්ථාව මෙයයි.
181 Views
Comments