රාහුල් ගාන්ධි පොලිස් භාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

රාහුල් ගාන්ධි පොලිස් භාරයට

 රාහුල් ගාන්ධි පොලිස් භාරයට

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි දිල්ලි පොලිසිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නවදිල්ලියේ අධි ආරක්ෂිත කලාපයක බිම වාඩිවී විරෝධතාවයේ නිරතවීම හේතුවෙනුයි.

ඉන්දීය කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධිට එල්ල කර ඇති චෝදනා කිහිපයකට විරෝධය පල කරමින් ඇයගේ පුත් රාහුල් ගාන්ධි මෙසේ විරෝධතාවයේ නිරත වී තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් පොලිස් භාරයට ගත් රාහුල් ගාන්ධි පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ.

views

294 Views

Comments

arrow-up