MAR
04
ඇමරිකාවෙන් යුක්‍රේනයට තවත් යුධ ආධාර

ඇමරිකාව විසින් යුක්‍රේනයට තවත් ඩොලර් මිලියන 400 ක යුධ ආධාර ලබාදීමට තීරණය කර ඇති අතර මෙම යුධමය ආධාර යුක්‍රේනයේ කීව් අගනුවර සිටින සෙබළුන්ට අවශ්‍ය අවි ආයුධ සපයා ගැනීම සඳහා ලබා දී තිබේ.
රුසියානු ප්‍රහාර නවතා ගැනීමට අවශ්‍ය නම් කාලතුවක්කු සහ උණ්ඩ අවශ්‍ය බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි මීට පෙර අවස්ථාවක සඳහන් කර තිබේ.
170 Views
Comments