ලොව පුරා සාගර රැසක ජල මට්ටමේ අසාමාන්‍ය පහළ යෑමක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

ලොව පුරා සාගර රැසක ජල මට්ටමේ අසාමාන්‍ය පහළ යෑමක්

ලොව පුරා සාගර රැසක ජල මට්ටමේ අසාමාන්‍ය පහළ යෑමක්

මධ්‍යධරණී කලාපය ඇතුළුව රටවල් රැසක් ආශ්‍රිතව පසුගිය පැය 36 ක කාලය තු.ළ මුහුදු ජලය බැස යාමට පටන් ගෙන ඇති බව වාර්තා වේ.

 

මෙම සිදුවීම සිරියාව, ඊජිප්තුව, මොරොක්කෝව, ලිබියාව, ලෙබනනය, පලස්තීනය, ඊශ්‍රායලය, තුර්කිය, ඉතාලිය, ග්‍රීසිය සහ ප්‍රංශය වැනි රටවල් වලින් වාර්තා වී ඇති අතර, ඒ හේතුවෙන් එම රටවල් වල මිනිසුන් විශාල කනස්සල්ලකින් හා බියකින් පසුවන බව වාර්තාවේ.

 

මෙසේ මුහුදු ජලය බැසයාම පිළිබඳ ඊයේ තුර්කිය සහ අද ඊශ්‍රායලයෙන් වාර්තා වී ඇති අතර ප්‍රථම වතාවට මීටර් දහයක් පහළොවක් පමණ ප්‍රමාණයකින් මුහුදු ජල මට්ටම බැස යාමක් ලිබියාවෙන් සහ ඊජිප්තුවෙන් වාර්තා වේ

views

233 Views

Comments

arrow-up