මිත්තණියට වෙඩි තැබු සය හැවිරිදි දැරිය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

මිත්තණියට වෙඩි තැබු සය හැවිරිදි දැරිය

මිත්තණියට වෙඩි තැබු සය හැවිරිදි දැරිය

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සය හැවිරිදි දැරියක් තම මිත්තණියට වෙඩිතැබීමේ පුවතක් වාර්තා වේ. 

 

මෝටර් රථය ධාවනය කරන අතරතුර දැරිය එහි පිටුපස ආසනයේ ගමන් කර ඇති අතර මිත්තණියගේ ගිනි අවිය පිටු පස ආසනයේ රඳවා තිබියදී එම දැරිය විසින් අතට ගෙන මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

 

වෙඩි තැබීමෙන් තුවාල වූ මිත්තණිය වහාම ඇමරිකානු හදිසි සේවය අමතා රෝහල් ගත කර තිබේ.

views

180 Views

Comments

arrow-up