අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ විදුලි ඉල්ලුමේ ඉහළ යාමක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ විදුලි ඉල්ලුමේ ඉහළ යාමක්

 අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ විදුලි ඉල්ලුමේ ඉහළ යාමක්

අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක පවතින විදුලි ඉල්ලුම ඉහළ ගොස් බලශක්ති සැපයුමට බලපෑම් එල්ලවීමේ අවධානමක් මතු වී තිබෙනවා.

 

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ජනවාරි මාසයේ දී විදුලිය සඳහා උපරිම ඉල්ලුම ගිගාවොට් 211 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඉන්දීය විදුලි බල අමාත්‍යාංශය ඇස්තමේන්තු කර ඇත්තේ, අප්‍රේල් මාසයේ දී  ගිගාවොට් 229 ක පමණ විදුලි ඉල්ලුමක් ඇතිවිය හැකි බවයි.

views

172 Views

Comments

arrow-up