චීනයේ ණය ගැන ඇමරිකාව ප්‍රශ්න කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

චීනයේ ණය ගැන ඇමරිකාව ප්‍රශ්න කරයි

චීනයේ ණය ගැන ඇමරිකාව ප්‍රශ්න කරයි

විදෙස් මාධ්‍ය පවසන්නේ, චීන රජය විසින් ආසියානු රටවලට ලබා දී ඇති ණය සම්බන්ධයෙන් ඇමරිකාවේ දැඩි අවධානය යොමු වී ඇති බවයි. ණය ලබා දී චීනය සිදුකරන්නේ කුමක්දැයි යන්න පිළිබඳ සැක මතු වන බව ඇමරිකාව පවසයි.

 

ඇමරිකාව සඳහන් කර ඇත්තේ, චීනය විසින් ඉන්දියාවේ අසල්වැසි රටවලට ණය ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාව සමග සාකච්ඡා කරන බවයි.  ආසියානු රටවල් සමග ඇමරිකාව සාකච්ඡා කරන්නේ ඔවුන්ගේම තීරණ ගැනීමට උදව් කළ හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් බව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

views

169 Views

Comments

arrow-up