මෙක්සිකෝවේ දරුණු පිපිරීමකින් හතක් මරු දකී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

මෙක්සිකෝවේ දරුණු පිපිරීමකින් හතක් මරු දකී

මෙක්සිකෝවේ දරුණු පිපිරීමකින් හතක් මරු දකී

මෙක්සිකෝවේ මොරෙලෝස්හි නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය ගබඩා කර තිබූ නිවසක් තුළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන අතර තුවාල ලැබූ පිරිසෙන් කිහිප දෙනෙක් බරපතල තත්ත්වයේ පසුවන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.

views

167 Views

Comments

arrow-up