FEB
13
පැය 128 ක් පුරා මරණය හා සටන් කළ දරුවා

භූමිකම්පාවෙන් පසු තුර්කියේ ඇන්ටක්යා නගරයේ පැය 128 ක් පුරා සුන්බුන් අතර සිරවී සිටි මාස දෙකක බිළිඳෙකු බේරා ගැනීමට මුදවා ගැනීමේ කණ්ඩායම් ඊයේ සමත්ව තිබේ.
එසේ මුදා ගත් එම බිළිඳා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
එමෙන්ම සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කරයි.
193 Views
Comments