MAY
15
සුප්‍රසිද්ධ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

ඕස්ටේ්‍රලියානු හිටපු තුන් ඉදිරියව් ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ස් රිය අනතුරකින් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමේ 2000 දශකයේ වඩාත් කැපී පෙනුණ ක්‍රීඩකයෙක් වූ සයිමන්ස්, ක්වීන්ස්ලන්ඩ් නුවරදී රිය අනතුරකට ලක්ව මරණයට පත්වන විට 46 වැනි වියේ පසුවිය.
ප්‍රවේගකාරී පිතිකරුවෙක් සහ වේග පන්දු යවන්නෙක් වූ ඇන්ඩෘ සයිමන්ස් ඕස්ට්‍රfිලියානු වෙනුවෙන් ටෙස්ට් තරග 26කට, එක්දින තරග 198කට සහ විස්සයි20 තරග 14 කට ක්‍රීඩා කර ඇත.
684 Views
Comments