කැලිෆෝනියා ප්‍රාන්තයට හදිසි තත්වයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

කැලිෆෝනියා ප්‍රාන්තයට හදිසි තත්වයක්

කැලිෆෝනියා ප්‍රාන්තයට හදිසි තත්වයක්

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ යොසෙමයිට් ජාතික උද්‍යානයේ පැතිර යන ලැව්ගින්නක් හේතු කරගෙනයි.

පසුගිය සිකුරාදා දින හටගෙන තිබූ මෙම ලැව් ගින්න නිසා අක්කර 11600ක භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති අතර එම ප්‍රදේශයෙන් තුන් දාහකට අධික පිරිසක් ඉවත් කර තිබෙනවා.

ලැව්ගිනි හේතුවෙන් මේ වන විට නිවාස දහයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ දිනවල ඇමෙරිකාවේ බොහෝ ප්‍රාන්ත වල පවතින්නේ අධික උෂ්ණත්වයක්.

views

231 Views

Comments

arrow-up