සුඩානයේ ගෝත්‍රික ගැටුම්වලින් 33 දෙනෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

සුඩානයේ ගෝත්‍රික ගැටුම්වලින් 33 දෙනෙකු මරුට

සුඩානයේ ගෝත්‍රික ගැටුම්වලින් 33 දෙනෙකු මරුට

සුඩානයේ බ්ලූනයිල් ප්‍රදේශයේ ගෝත්‍රික කණ්ඩායම දෙකක් අතර ඇති වූ ගැටුමකින් තිස් තුන් දෙනෙකු මරණයට පත් වී 108 දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වෙනවා.


ගැටුමට හේතුව බර්ටි හා හවුසා යන ගෝත්‍ර දෙක අතර ඇති වූ ඉඩම් ආරවුලක් බවයි වාර්තා වන්නේ.


වෙළඳ සැල් 16කට ගිනි තබා ඇති අතර පවුල් විශාල සංඛ්‍යාවක් එම ප්‍රදේශයෙන් පලා යමින් සිටින බව ද වාර්තා වෙනවා.

views

269 Views

Comments

arrow-up