JUL
17
බ්‍රිතාන්‍ය අගමැති අපේක්ෂත්වයට පස්දෙනෙක්

බ්‍රිතාන්‍ය අගමැති ධූරය සඳහා මේ වන විට පස් දෙනෙක් ඉදිරිපත් වී තිබෙනවා.
ඔවුන් අතර ප්‍රසිද්ධ විවාදයක් අද(17) දිනයේ දී පැවැත්වීමට නියමිතයි.
එරට අගමැති බොරිස් ජොන්සන් අගමැති ධූරයෙන් ඉවත් වීමත් සමග ඒ සඳහා අපේක්ෂකයන් 5 දෙනෙකු ඉදිරිපත් වී තිබුණ අතර මේ වන විට තරඟ කිරීම සනාථ කර ඇත්තේ ඉන් පස් දෙනෙකු පමණයි.
කෙසේ වෙතත් හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනාක්ට අගමැති ධූර හිමි වීමට වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තා වන්නේ.
288 Views
Comments