ඉස්තාන්බුල් ප්‍රහාරයේ දර්ශන එළියට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
17

ඉස්තාන්බුල් ප්‍රහාරයේ දර්ශන එළියට

ඉස්තාන්බුල් ප්‍රහාරයේ දර්ශන එළියට

ඉකුත් ඉරිදා පස්වරුවේ තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර ජනාකීර්ණ තක්ෂිම් චතුරස්‍රයේ බෝම්බයක් පිපිරී තිබුණා.

මෙම බෝම්බ ප්‍රහාරයට අදාල ප්‍රධාන සැකකාරිය බෝම්බය ගෙනැවිත් චතුරශ්‍රයේ තබා යන අයුරු දැක්වෙන සි.සි.ටි.වි දර්ශන මේ වනවිට මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

අදාළ සැකකාරිය විශාල බෑගයක් රැගෙන ඉස්තාන්බුල් වීදි ඔස්සේ ගොස් එක් ස්ථානයකදී බෑගය අසුනක් මත තබා පලා යන අයුරු එම රූප රාමුවල පැහැදිලිව දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ. 

views

210 Views

Comments

arrow-up