NOV
10
ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට වසර 129ක සිර දඬුවමක්

ළමා අපචාර සිදුවීමක් සම්බන්ධයෙන් වරදකරු වූ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට පිලිපීන අධිකරණයක් විසින් වසර 129ක සිරදඬුවම් නියම කර තිබේ.
කෙසේ නමුත් මෙම දඬුවම හිමි වන විටත් අදාළ පුද්ගලයා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටි අයෙකි.
මීට පෙර ද ඔහු සිර දඬුවමට ලක්ව තිබුණේ බාලවයස්කාර දැරියන් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙනි.
245 Views
Comments